ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය පනවා තිබෙනවා. අද සවස 7 සිට නැවත දැනුම්දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද්ධ...
පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින්...
මාළු වෙළඳ සැලක සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි. එම නිසා නුගේගොඩ ජනතා පොළ කෝට්ටේ නගර සභාව විසින් වසා දමා තිබෙනවා....
කහතුඩුවේ පිහිටි ඇඟලුම් ආයතනයේ සේවය කළ කොවිඩ් අසාදිත තලගල බටහිර ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින්ට 05 දෙනෙකුට කෙරෝනා වැළඳී ඇති බව...
වාලච්චේන ධීවර වරායේ සේවය කරන පුද්ගලයන් 25දෙනක් PCR පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා. එයින් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාලච්චේන...
මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි...
කොවිඩ් 19 වෛරසය අසාදිත 256දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින්...
මිනුවන්ගොඩ කොරෝනා පොකුර පසුගිය සිකුරාදා වන විට උතුරු පළාතටද ව්‍යාප්තව ගොස් තිබුණි. නෙදුන්කර්නිහි පිහිටි කොන්ත්‍රාත් සමාගමක සේවකයින් තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ...
සපුගස්කන්ද , බටලන්ද යුධ හමුදා කදවුරේ කපිතාන්වරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි..
තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙකු හදුනාගනි.. ඒ අනුව අද දවසේ මුළු ආසාදිතයින් 865 දක්වා ඉහලට..