නාවික හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට...
කොවිඞ් තත්ත්වය හමුවේ ඇතැම් යූටියුබ් චැනල් මෙහෙයවන්නන් දරුවන් ඉලක්ක කරගෙන අසභ්‍ය වීඩියෝපට නැරඹීමට අවස්ථාව ලබාදී ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව...
කොරෝනා වසංගතය මැද ගණිකා වෘත්තියේ නියැලීමට කොළඹ සිට යාපනයට ගිය කාන්තාවක් ඉලවාලී පොලිසිය මගින් 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව සමග...
මෙරට නව කොරෝනා පොකුරේ තවත් අසාදිතයින් 164 දෙනෙකු සොයාගෙන තිබෙනවා.. අද දවසේ සමස්ථ ආසාදිතයින් ගණන 457ක්
මොරටුව, පානදුර හා හෝමාගම පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා
ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳසැල් සහ ඖෂධසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී...
පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක වෙළෙදසැල් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. පානදුර නගරාධිපති නන්දන ගුණතිලක...
පානදුර උතුර ප්‍රදේශයෙන් තවත් කොරෝනා අසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා…
පානදුර මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වනවා. ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 42 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.