ත්‍රිකුණාමලය චීන වරාය ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට භූමිතෙල් රැගෙන පැමිණි MT SWARNA KALAS නැමැති නෞකාව මේ මොහොත වනවිට ත්‍රිකුණාමල වරායට පැමිණ ඇත....
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 30කට අධික ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පවසයි. නිවේදනයක් නිකුත්...
අද දිනයේ මෙතෙක් කොරෝනා අසාදිතයින් 414ක් වාර්තා වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු අද (29) දින වන විට වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ඔවුන්ගෙන් බහුතරය...
හෙද සේවාවට අදාලව නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් හෙද නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ...
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බවට පෞද්ගලික රෝහලකින් කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති...
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 15 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර...
මතුගම බදුගම නව ජනපදය හැර කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 අවදානම මත හුදකලා කෙරුණු ගම්මාන වල හුදකලා කිරීම ඉවත් කල බව කොවිඩ්-19 පැතිරීම...
මොරටුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 81 දෙනෙකු පමණ වාර්තා වී ඇතැයි මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පවසයි. එගොඩඋයන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
මෙරට කොවිඩ්-19 ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 9,205ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ ඊයේ (28) දිනයේදී මෙරටින්...