මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කරනවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...
දිනක් තුළ මෙරට දී සිදුකළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (30) දිනය තුළ සිදුකළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මේ වන විට රෝහල් ගතව සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් ඉක්මනින් නිවෙස් වෙත පිටත් කර හැරීමට...
ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ අද (30) දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ සහ...
ගිරිඋල්ල පොලිස් වසමට අයත් බළගොල්ල නාරන්ගොඩ පදිංචි තරුණියක් මියගොස් තිබෙනවා. ඇය නිවසේ සිටියදී අද (30) හදිසියේම රෝගාතුර වී දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන්...
හදිසි හෘදයාබාධයකින් මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ PCR පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබෙනවා. ස්ථානාධිපතිවරයාට එක්වරම ඇතිවූ හෘදයාබාධයක් නිසා රෝහල්...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලාවලින් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 411 දෙනෙකු කටුනායක කලාපයෙන් සහ...
කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
වකුගඩු රෝගයෙන් පෙළෙන තම පියා බැලීමට මහියංගණය මූලික රෝහලට කොවිඩ් 19 රෝගියෙකු වන පොලිස් නිලධාරියෙක් පැමිණ ඇති බව අනාවරණය වී තිබේ. එම...
ආරක්ෂක අංශ සිදුකළ දැනුම්දීම නිතකා ඊයේ දිනය (29)තුළ බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර...