මහ මැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානය විසුරුහැරීමට කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද සවස තම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව විශේෂ ප්‍රකාශයක් කිරිමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන්...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට...
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) පෙරවරුවේ අනුරාධපුර...
ගෝඨාභය රාජපක්ෂ 39 361 (56.65%) සජිත් ප්‍රේමදාස 26 538 (38.19%) අනුර කුමාර දිසානායක 1929(2.78%) ආරියවංශ දිසානායක 219 (0.32%) අජන්තා පෙරේරා 183 (0.26%)
ගෝඨාභය රාජපක්ෂ 50 993(61.11%) සජිත් ප්‍රේමදාස 28 855 (34.58%) අනුර කුමාර දිසානායක 1 946(2.33%) අජන්තා පෙරේරා 202 (0.24%) මහේෂ් සේනානායක 175 (0.21%)
ගෝඨාභය රාජපක්ෂ 42 287(60.40%) සජිත් ප්‍රේමදාස 23 423 (33.46%) අනුර කුමාර දිසානායක 2 619(3.74%) ආරියවංශ දිසානායක 231(3.74%) අජන්තා පෙරේරා 216 (0.31%)
ගෝඨාභය රාජපක්ෂ 64 809(60.58%) සජිත් ප්‍රේමදාස 37 400 (34.58%) අනුර කුමාර දිසානායක 2 733(2.55%) මහේෂ් සේනානායක 237 (0.22%)
සජිත් ප්‍රේමදාස 44 032(53.03%) ගෝඨාභය රාජපක්ෂ 31 743(38.23%) අනුර කුමාර දිසානායක 4132(4.98%) මහේෂ් සේනානායක 1546 (1.86%)
සජිත් ප්‍රේමදාස 312722 (83.86%) ගෝඨාභය රාජපක්ෂ 23261 (6.24%) එම්.කේ . ශිවලිංගම් 6845 (1.84%) ආරියවංශ දිසානායක 6,790 (1.82%)