Gossip

මෙරටින් අද හදුනාගත් කොරෝනා ආසාදිතයන් 11 දෙනාගේ තොරතුරු එළියට

මෙරටින් අද හදුනාගත් කොරෝනා වෛරසය ආසාදිතයන් 11 දෙනා සම්බන්ධ තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
ඔවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයක සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
මෙම 11 දෙනා සමග මෙරටදී හදුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ගණන 321 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පූර්ණ සුවය ලැබූ පිරිස 104 ක්.
වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07 ක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!