Gossip

කරිෂ්මා කපූර්ගේ දියණිය බොලිවුඩයට එක්වීමට සූදානම්

ජනප්‍රිය බොලිවුඩ් සිනමා පවුලක් වන කපූර් පවුලේ තවත් සාමාජිකාවක් නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ කරිෂ්මා කපූර්ගේ දියණිය සමීරා කපූර්ය. කරිෂ්මා කපූර් මාධ්‍යයට පවසා ඇත්තේ සමිරා ඉහළ රංගන හැකියවක් පවතින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!