Gossip

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දවස තුල කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
ඔවුන් කොළඹ බණ්ඩාරනායක මාවතෙන් හමුවී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!