Gossip

“ජපානයේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානමක්.. කොරෝනා රෝගියාව රෝහල් 80 කින් ප්‍රතික්ෂේප කරලා.” – Photos

කොරෝනා වෛරසය ව්‍යප්තිය වැඩිවීමත් සමග තම රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බව ජපාන වෛද්‍යවරුන් අනතුරු අගවනවා.
ජපානයේ කොරෝනා ආසාදිතයන් මේ වනවිට දස දහස ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ජපානයේ කොරෝනා මරණ සංඛ්‍යාව 222 ක්.
එරට වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රෝහල්වල හදිසි සේවා අංශ ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.
තවද රෝහල් වලට කොරෝනා රෝග ලක්ෂණ සහිතව පැමිණෙන රෝගීන් රැගත් ගිලන් රථයක් රෝහලට ඇතුලත් කර ගැනීමට පෙර එය රෝහල් 80 කින් ප්‍රතික්ෂේප වීමේ අවස්ථාවන්ද වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!