කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලෝකයේ එක් දිනක් තුල මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වෙයි.
ගෙවුණු පැය 24 තුල ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් 2056 දෙනෙකු මියගොස් තිබේ.
එක් දිනක් තුල කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු අවස්ථාවද මෙයයි.
අමෙරිකාව තුල සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 18,545 ක්.