Gossip

මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරයි

මාර්ගවල ගමන් කිරිමේදී මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර තිබේ.

පොලිසිය පැවසුවේ ඇඳිරි නීති බලපතක් තිබුණ ද මුඛ ආවරණ පැලද නොසිටින පුද්ගලයින් හරවා යැවීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!