Gossip

මෙරට කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට

කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයින් 7දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 197 දක්වා ඉහළ යනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!