කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල 20,064ක් රැගත් චීන ගුවන්යානයක් අද රාත්‍රීයේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
එමෙන්ම තවත් කට්ටල 20,000ක් ලබන සතියේ මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.