කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මෙරට හැත්වැන්නාගේ අවසන් කටයුතු අද පෙරවරුවේ කොටිකාවත්ත මුල්ලේරියාව උඩුමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා.
පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් නිරෝධායන නීතිරීතිවලට අනුකූලවයි.
අයි.ඩී.එච් රෝහලේදී ජිවිතක්ෂයට පත්වුණු 44 හැවිරිදි වියේ පසුවූ මෙහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්.
