අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමත් සමග එක්ව පසුගිය කාලයේ පිත්තෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්.
ඔහුගේ 22 වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 5 වැනිදා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් උපන්දින සාදයක් පවත්වන්න හෝ විනෝද වෙන්න නොහැකි නිසා ඔහු ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් උපන් දිනේට තෑගී ලබා දීලා.
එම ඡායාරූප පහතින්…
