වෛරසය සිය රට තුලට පැමිණීම පාලනය කළ බවට ප්‍රකාශ කළ සිංගප්පූරුවේ ගත වූ පැය 24 තුල ආසාදිතයන් 120ක් වාර්තා වීමත් සමඟ එරට
මුළු ආසාදිත සංඛ්‍යාව 1308 දක්වා ඉහල ගොස් තිබෙනවා. එම තත්ත්වය හමුවේ සිංගප්පූරුවේ සිටින විදෙස් ශ්‍රමිකයන් 20,000කට පමණ නේවාසිකාගාර වල සිටිම දින 14ක් නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දී තිබෙනවා.
