ප්රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක අභාවප්රාප්තවී තිබෙනවා.
පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ජයන්ත රත්නායක මහතා මියගොස් ඇති අතර මියයනවිට ඒ් මහතා 51 වැනි වියේ පසුවුණා.