ජැක් මා පදනම සහ අලිබබා පදනම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
කොරෝනා වෛරසය මැඩලීම සඳහා ආධාර සැපයීම ඔවුන්ගේ අරමුණ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.