අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවි තිබෙනවා.
මේ වනවිට තත්ත්වය පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් කැදවා කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩ් තැබිමටද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
මේ වන විට බන්ධනාගාරය තුල ගින්නක් ද හටගෙන ඇත
මෙම උණුසුම් තත්ත්යෙන් පසු රෝහල් ගත කළ රැදවියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
