මුස්ලිම් අමාත්‍යවරුන් සියළු දෙනා පසුගියදා සිය තනතුරුවලින් ඉවත් වුණා.
එලෙස ඉවත්වුණු කබීර් හෂීම් අමාත්‍යවරයා සහ එම්.එච්.එල්. හලීම් මීට සුළු මොහොතකට පෙර නැවතත් පෙර අමාත්‍ය ධුරවලම ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.