පාර්ලිමේන්තුව නොවැම්බර් 07 දා කැඳවන බව ජනාධිපතිවරයා ප්රකාශ කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
කතානායකවරයා සහ පක්ෂ නායකයින් අතර හමුවක් ද අද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.