අශාන්ති සිය නවතම ගීතය එළිදක්වා තිබෙනවා.
ඒ ගීතය තමයි හැන්දෑවේ කියන ගීතය.
ලෝකය පුරා කාන්තාවන් වැඩි වශයෙන් මුහුණ පාන රෝගයක් වන ගැබ්ගෙල පිළිකාව ගැන තමයි මෙයින් කියැවෙන්නේ.
මේ ගීතයට අදාළ වීඩියෝවට රංගනයෙන් දායක වන්නේ උමාලි තිලකරත්නයි.
මේ එම වීඩියෝවයි.