හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පසුගියදා මහනුවර උඩදුම්බර ප්‍ර දේශයේ සිදුකළ සංචාරයක් අතරතුරදී හසලක මිණිපේ ඇළට ගොස් තිබෙනවා.
සාමාන්‍යයෙන් නම් ලංකාවේ ඉන්න මැති ඇමතිවරුන් හොඳ සුඛෝපභෝගී නාන කාමර වලින් තමයි නාගන්නේ. මෙහෙම ඇළක බැහැලා නානවා දකින්න නැති තරම්.
ඒ කොහොම වුණත් හිටපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දින මිණිපේ ඇළට බැහැලා හොඳට නාකියාගෙන එයාගේ ෆේස්බුක් පිටුවෙත් ඡායාරූප පළකරලා තියෙනවා.
බලන්නකෝ මහින්දානන්ද මහතා නාන හැටි පහතින්.