Gossip

ලොව නම රැන්දු දිරිය දියණියක් (වීඩියෝ සහිතයි)

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සංජු සුබෝධා නම් දැරියක් නව නිපැයුමක් නිර්මාණය කර තිබෙනවා.

ඇවිදීමට අපහසුතාවයෙන් පෙලෙන පුද්ගලයින් සඳහා  තරප්පු පෙළ නැගීමට අවශ්‍ය ආධාරකයක් ඇය විසින් නිර්මාණය කරලා.

හේ නිර්මාණයේ කොයිතරම්නම් වරතමාන සමාජයට අවශ්‍යද යන්න වග ඒ අධාරකය දකින ඕනෑම අයෙකුට වැටහෙනවා.

කොහොම වුණත් ඒ නව නිර්මාණය අමෙරිකාවේ ශාන්ත පීටර්ස් හී පැවති  ඉන්ටෙල් ඉන්ටර්නැෂනල් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් යන තරඟවාලියටද ඉදිරිපත් කරලත් තියෙනවා.

ඒ තරඟවලිය සඳහා රටවල් 80ක්  ඉදිරිපත් වෙලා නව නිපැයුම් 3700ක් යොමු කරලා තියෙනවා.

ඒ අතරින් සුබෝධා සෙව්වන්දී ගේ  නිපැයුම හොඳම නිපැයුම් හතර අතරට තේරීපත්වී තිබෙනවා.

ඇය විසින් නිර්මාණය කරලා තියෙන නව නිපැයුම පහත වීඩියෝවෙන් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!