Gossip

මහින්දානන්ද මිණිපේ ඇළෙන් දියනාලා ඡායාරූප මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලූත්ගමගේ  මහතා පසුගියදා මහනුවර උඩදුම්බර ප්‍ර දේශයේ සිදුකළ සංචාරයක් අතරතුරදී හසලක මිණිපේ ඇළට ගොස්  තිබෙනවා.

සාමාන්‍යයෙන් නම්  ලංකාවේ ඉන්න මැති ඇමතිවරුන් හොඳ සුඛෝපභෝගී නාන කාමර වලින් තමයි නාගන්නේ. මෙහෙම ඇළක බැහැලා නානවා දකින්න නැති තරම්.

ඒ කොහොම වුණත් හිටපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දින මිණිපේ ඇළට බැහැලා හොඳට නාකියාගෙන එයාගේ ෆේස්බුක් පිටුවෙත් ඡායාරූප පළකරලා තියෙනවා.

බලන්නකෝ මහින්දානන්ද මහතා නාන හැටි පහතින්.

mahin

4 1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!