Gossip

පොලීසියට පාට් දැමූ BMW ළඳ හෙල්මට් එකත් අරගෙන ගිහින් (වීඩියෝ)

පසුගිය කාලය පුරාම ඇතැම් අවස්ථාවලදී ‍පොලිස් නිලධාරීන සහ ජනතාව අතර උණුසුම් වචන හුවමාරු ඕනෑතරම් ඔබට මඟතොටදී දැකගත හැකිවෙනවා. ඒ කොහොම වුණත් මේ කියන්න යන්නේ පසුගිය දවසක සිදුවුණු   අපූරු  සිදුවීමක් ගැනයි.

මේ අප පළ කරන වීඩියෝව දක්නට ලැබෙන්න සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක සහ  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතර ඇති වන වචන හුවමාරුවකි. ඒ වචන මුවමාරුව කොහොමද කියනවානම් ඒ තරමට දුරදිග ගිහින් සුඛෝපභෝගී වාහනයේ පැමිණි කාන්තාව විසින් එක පොලිස් නිලධාරියෙකුගේ හෙල්මටය රැගෙන යනවා.

මේ සිද්ධියේ සාධාරණ කවුද අසාධාරණ කවුද කියලා නම් කියන්න අපි දන්නේ නෑ. ඒක ඔයාලම බලලා හිතගන්න.

කොහොම වුණත් අදාළ කාන්තාව අද කඩුවෙල උසාවියට ඉදිරිපත් කරලා එහිදී 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා කියලයි පොලීසිය නම් කියන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!