කණිෂ්ක ප්‍රසාද් සහ දෙනුවන් සේනාධි කියන්නේ මේ දවස්වල ජනප්‍රියම චරිත දෙකක්.
ඒ ටීවී දෙරණ නාලිකාවෙන් විකාශය වන දෙවෙනි ඉනිමේ නාට්‍යයේ චබී සහ මයික් චරිත දෙකට පණපොවන නිසා.
ඉතින් මේ දෙන්නා ඇත්ත ජීවිතෙත් හොඳ යාළුවෝ.
ඉතින් ඒ යාළුකම ගැන කණිෂ්ක එහෙමත් නැත්නම් චබී, ෆේස්බුක් සමාජාජාලයට යොමු කර ඇති සටහනක් මේ.