Gossip

යෝෂිතගේ දැන් පෙම්වතියත් යෝෂිතව දාලා ගියාද?

පසුගිය කාළය පුරාම කතාකළ චරිතයක් තමයි යෝෂිත රාජපක්ෂ කියන්නේ.

ඒ වගේම තමයි යෝෂිතගේ අලුත් පෙම්වතිය ගැනත් අපි ඔබට කිව්වා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ ආදරණීය දියණිය වන යොහානා රත්වත්තේ ඔහුගේ පෙම්වතිය බවට ඉඟි පළවුණ නිසායි.

ඉතින් යෝෂිත ලඟදි දවසක ඉන්ස්ටග්‍රෑම් හි ඡායාරූපයක් පළ කර ඇති අතර ඒ ගැනත් බොහෝ දෙනෙකු කතා කර තිබෙනවා. ඒ එයට යොදා තිබුණේ “I miss this girl” කියලා නිසායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!