Gossip

චබියා මයික් ට ප්‍රසිද්ධියේ කියපු දේ මෙන්න

කණිෂ්ක ප්‍රසාද් සහ දෙනුවන් සේනාධි කියන්නේ මේ දවස්වල ජනප්‍රියම චරිත දෙකක්.

ඒ ටීවී දෙරණ නාලිකාවෙන් විකාශය වන දෙවෙනි ඉනිමේ නාට්‍යයේ චබී සහ මයික් චරිත දෙකට පණපොවන නිසා.

ඉතින් මේ දෙන්නා ඇත්ත ජීවිතෙත් හොඳ යාළුවෝ.

ඉතින් ඒ යාළුකම ගැන කණිෂ්ක එහෙමත් නැත්නම් චබී, ෆේස්බුක් සමාජාජාලයට යොමු කර ඇති සටහනක් මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!