Gossip

ගණිකා සේවයේ නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව කියූ ජනප්‍රිය නිළි ආක්ෂා සුදාරි ගැබ් ගනී – ඡායාරූප මෙන්න

ආක්ෂා සුදාරි කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් රංගන ශිල්පිනියක්.
ඇය ගැන පසුගිය දවස්වල අමුතුම කතාවක් පැතිරුණා.
ඒ තමයි ඇය ගණිකා සේවයේ නිරත වෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ පුවතක්.
ඒ කතාව සිදුවෙලා තිබුණේ සැබෑ ජීවිතේනම් නෙවෙයි. ඇය අලුතින්ම රංගනයෙන් දායකවුණු මියුසික් වීඩියෝවකයි.
කොහොම වුණත් දැන් ආයෙමත් ඇය ගැන පුවත් හුවමාරු වෙන්න පටන් අරන්.
ඒ ඇය ගැබ් ගත් බව හැඟවෙන ඡායාරූපයක් නිසා.
කොහොම වුණත් මෙම ඡායාරූපයත් ඇය සහභාගී වුණු නිර්මාණයකදී ලබාගත් එකක් කියලයි වාර්තා වුණේ.

එම ඡායාරූපය පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!