Gossip

ලංකාවේ කෙල්ලෝ Facebook එකේ පළතුරු දාන්නේ ඇයි..? ඇත්ත හේතුව හෙළි වෙයි – Photos

මුහුණුපොත නිසා කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා.
ඒ විදිහට මේ දවස්වල මුහුණුපොතේ අලුත්ම රැල්ල තමයි එක එක පළතුරු Status විදිහට පලකරන එක.
මේක රැල්ලක් කියලා හිතුවට එකේ ලොකු අර්ථයක් සැඟවිලා තියෙනවා කියලා ඒ අය දන්නේ නැහැ.
ඒකට හේතුව කවුරු හරි මේ පළතුරුවලට අලුත් අර්ථයක් දුන්න නිසා.
දැන් ඒ අලුත් අර්ථ අනුව තමා කට්ටිය දැන් ඔය එක එක පළතුරු දාන්නේ. කවුරු හරි කරපු ගොන් වැඩක් අපේ ලංකාවේ කෙල්ලොත් රැල්ලක් කරගෙන.
ඒ පළතුරු වලින් අදහස් වූ පරණ අදහස සහ කට්ටිය හවුවෙලා ඉන්න අලුත් අර්ථයන් පහතින් දැක්වෙනවා.

බ්ලුබෙරි – තනිකඩ

අලුත් අර්ථය – මම කවදාවත් ඔයාව බඳින්නේ නැහැ

අන්නාසි – සංකීර්ණයි

අලුත් අර්ථය – මම මෝඩයෙක් එක්ක දවස ගත කළා

රස්ප්බෙරි – මට අදහසක් දක්වන්න ඕනේ නැහැ

අලුත් අර්ථය – මට එයාව බඳින්න ඕනේ

ඇපල් – ගිවිසගත්තා

අලුත් අර්ථය – මම ඔහුගේ යාළුවා සමඟ දවස ගත කළා

චෙරි – බැඳීමක් පටන් ගත්තා

අලුත් අර්ථය – ඔහු ඇඳ මතදී දුර්වලයි

කෙසෙල් – විවාහ වුණා

අලුත් අර්ථය – මම ඔහුව රැවට්ටුවා

අලිගැටපේර – මම හරියටම අඩක්

අලුත් අර්ථය – මම සල්ලි වෙනුවෙන් ඔහුව මරනවා

ස්ට්‍රෝබෙරි – හරි මහත්තයා හොයාගන්න අමාරුයි

අලුත් අර්ථය – කසාඳය ආඩම්බරයක්

ලෙමන් – මට තනිකඩව ඉන්න ඕනේ

අලුත් අර්ථය – මට බබෙක් ඕනේ

වියලි මුද්‍රික එල -මට ඕනේ මගේ සහකරුවා වීවහා කරගන්න

අලුත් අර්ථය – මට කවදාවත් ඔහුව බඳින්න ඕනේ නැහැ

ඉස්සෙල්ලලම මුහුණුපොතේ මෙහෙම පළතුරු දැම්මේ ඔක්තෝම්බර් මාසය පියයුරු පිළිකා දැනුවත් කරන මාසය නිසා.
ඉතින් එක නිසා බොහෝ දෙනෙක් මෙහෙම එක එක පළතුරු දැම්මා. නමුත් කට්ටිය මේක වැරදියට තේරුම් අරගෙන අර අලුත් අදහසට අනුව පළතුරු දානවා.

මේ තියෙන්නේ එලෙස පළකළ සටහන් කිහිපයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!