මේනකා පීරිස් කියන්නේ මේවෙනකොට ලංකාවේ ජනප්රිය නිළියක්.
ඒවගේම තමයි පසුගිය දවස්වල මේනකා ගැන අලුත් ආරංචියක් ආවා.
ඒ තමයි මේනකා, රනිල් කුලසිංහ සමග විවාහ වෙනවා කියන ආරංචිය.
ඉතින් මේ ලඟදී දවසක මේනකා මනාලියක් විදියට හැඩවුණු ඡායාරූප කිහිපයක් නිසා ගොඩක් අය හිතුවේ ඇය කාටත් හොරෙන් විවාහ වුණා කියලා.
කොහොමවුනත් අපිටනම් දැනගන්න ලැබුණේ මේනකා මේ විදියට හැඩවුණේ Photoshoot එකකට කියලා.
මේ එහි ඡායාරූප කිහිපයක්.