Gossip

මේනකා පීරිස් කාටත් හොරෙන් රනිල් එක්ක විවාහ වුණාද? ඇත්තම කතාව මෙන්න

මේනකා පීරිස් කියන්නේ මේවෙනකොට ලංකාවේ ජනප්‍රිය නිළියක්.

ඒවගේම තමයි පසුගිය දවස්වල මේනකා ගැන අලුත් ආරංචියක් ආවා.

ඒ තමයි මේනකා, රනිල් කුලසිංහ සමග විවාහ වෙනවා කියන ආරංචිය.

ඉතින් මේ ලඟදී දවසක මේනකා මනාලියක් විදියට හැඩවුණු ඡායාරූප කිහිපයක් නිසා ගොඩක් අය හිතුවේ ඇය කාටත් හොරෙන් විවාහ වුණා කියලා.

කොහොමවුනත් අපිටනම් දැනගන්න ලැබුණේ මේනකා මේ විදියට හැඩවුණේ Photoshoot එකකට කියලා.

මේ එහි ඡායාරූප කිහිපයක්.

19106037_1355387844498044_3967067964237568658_n

19114041_1355387801164715_98690988830941250_n

19146259_1355388541164641_9159836597381950323_n

19225328_1355387407831421_2100511652696020989_n

19247931_1355387581164737_4081123923160635613_n

19260565_1355388011164694_7286578060073984559_n

19274833_1355387644498064_8495010980241479703_n

19397058_1355387414498087_2449572562721440812_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!