Gossip

ඉන්දියාව අසරණ කරලා පකිස්ථානය ලබපු ජයෙන් පස්සේ බුකිය පුරා පැතිරුණු රස කතා එකතුව මෙන්න

ඊයේ (18) පැවති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේදී ලංකාවේ හැමෝම වගේ සපෝර්ට් කළේ පකිස්ථානයට.
ඒකට හේතුවක් තමයි අපේ ක්‍රිකට් ලෝලීන්ට ඉන්දීය කණ්ඩායම පේන්න බැරිවීම.
මේ හින්දම ඉන්දියාව පරාජය කරලා පකිස්ථානය ජය ලැබුවට පස්සේ මුහුණු පොත පුරාම රස කතා ගොඩක් හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි රසකතා කිහිපයක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

19148950_311381975974869_1340135275594316803_n 19149303_692173570967793_2477855788851763421_n (1) 19224762_667721126750131_2408352745864840894_n 19224910_301771513617519_6039420643415141325_n 19224936_933806403425886_3367790522388770755_n 19225101_2011951049035930_3007196360228520367_n 19225749_667689800086597_62842991615298151_n 19225823_311450155968051_4445896184074605056_n 19225966_1233224950137112_2686875950226770578_n 19247822_667726540082923_1410951473006652115_n 19260723_1424055334328055_2028551844037276848_n 19397079_311454345967632_3193601430450699938_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!