Gossip

පරාජයේ වේදනාව නිසා ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ඉවසීම නැතිවෙයි

අයි.සී.සී. චැම්පියන් කුසලානය පකිස්ථානය දිනා ගත්තේ ඉන්දියාව ලකුණු 180 කින් පරාජය කරමින්.
මෙම තරගය ඉන්දියාව පරාජය වීමත් සමගම ඉන්දියානු ප්‍රේක්ෂකයින් රැසක් කම්පාවන අයුරු අපට දැකගන්නට ලැබුණා.
ඉන්දියාව ලැබූ පරාජයත් සමගම ඉන්දීය ආරක්ෂක අංශ විසින් දෝනිගේ නිවස පිහිටා ඇති රංචි ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යෙදවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
පරාජයෙන් කෝපයට පත් ඉන්දීය ජනතාව, ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් කලහකාරීව හැසිරෙන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

19029439_10213485009265955_743239818056447024_n 19224960_10213485009505961_4715001257989055079_n 19225505_10213485046666890_7249253865601664352_n 19225763_10213484984665340_6678529644379991322_n 19366256_10213485046186878_936081383294427240_n 19399340_10213485008905946_5784205195937280130_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!