Gossip සුපිරි බොලිවුඩ් නළුවෙකු සනත් ජයසූරිය ගැන කියපු හැටි මෙන්න Share Tweet Share Share Email Comments සුපිරි බොලිවුඩ් නලූ aftab shivdasani පසුගියදා සනත් ජයසූරියව මුණ ගැසී තිබෙනවා. මේ හමුව ගැන අෆ්තාබ් සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු සඳහන් කර තිබුණේ “ක්රිකට් ක්රීඩාවේ මගේ කැමතිම වීරයෙක්, මහත්මයෙක්, ගමන වෙනස් කරන චරිතයක්” යනුවෙනුයි. Related Items:featured Share Tweet Share Share Email Recommended for you යලිත් හිස ඔසවන ටැක්සි මාෆියාව… රිෂීක් ෂෞර්ය ගේ උපන්දින සාදය… දකුණු අප්රිකාවේ රාකි උත්සවයක්… Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website