ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිය ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි මොහොමඩ් නියාස් නව්ෆර් හෙවත් පොට්ට නව්ෆර් නැමැති පාතාල නායකයා හදිසියේ රෝගී වී මහනුවර රෝහලට ඇතුලත් කලා.
ඒ දැඩි පොලිස් ආරක්ෂාව යටතේයි.
වකුගඩු රෝගී තත්වය උත්සන්න වීම නිසා පොට්ට නව්ෆර් මෙලෙස රෝහල් ගතකර තිබෙන බවයි වාර්තා වන්නේ.
පොට්ට නව්ෆර් ප්‍රභල මත්කුඩු ව්‍යාපාරිකයෙකු ද වනවා.