Gossip

ලොව සරාගීම නර්ස් නෝනා මෙන්න

ලොව සරාගීම නර්ස් නෝනා කවුද කියලා දන්නවද?

ඒ තැනට හිමි කියන්නේ චීනයේ තායිපේ නගරයේ රෝහලක සේවය කරන 23 හැවිරිදි කරීනා ලීන්.

ඇය වෘත්තියෙන් හෙද නිළධාරිණියක්.

කරීනාගේ විශේෂත්වය තමයි මෙයා හොද ඉන්ස්ටග්‍රෑමර් කෙකෙන්. Instagram වෙබ් අඩෙවිය හරහා තමන්ගේ ජායාරූප පළ කරන්නියක් විදියට මෙයා ප්‍රසිද්ධයි.

මේ හෙද නිලධාරිනියෙගේ සුරූපී භාවය නිසාම දැනටමත් 150,000 පමණ පිරිසක් ඇගේ Instagram ගිණුම සමඟ සම්බන්ධ වෙලා තියෙනවා.

යාව වෙබ් අඩෙවි විසින් හදුන්වලා දීලා තියෙන්නේ ලෝකයේ ඉන්න සරාගීම හෙද නිලධාරිණිය කියලායි.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.

bbys9 bbys8 bbys7 bbys6 bbys5 bbys4 bbys3 bbys2 bbys10 bbys1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!