Gossip

මරණය පෙනි පෙනී සිටි පාතාල නායකයා පොලිස් රැකවල් මැද රෝහල් ගත කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් අඹේපිය ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි මොහොමඩ් නියාස් නව්ෆර් හෙවත් පොට්ට නව්ෆර් නැමැති පාතාල නායකයා හදිසියේ රෝගී වී මහනුවර රෝහලට ඇතුලත් කලා.

ඒ දැඩි පොලිස් ආරක්ෂාව යටතේයි.

වකුගඩු රෝගී තත්වය උත්සන්න වීම නිසා පොට්ට නව්ෆර් මෙලෙස රෝහල් ගතකර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොට්ට නව්ෆර් ප්‍රභල මත්කුඩු ව්‍යාපාරිකයෙකු ද වනවා.

17354716_10208922676079266_1405366451_n 17353021_10208922676439275_319938701_n 17360694_10208922676399274_217454803_n 17354809_10208922676239270_598536708_n 17351287_10208922676359273_1549833062_n 17352788_10208922676679281_1729999637_n 17274510_10208922676559278_2118794612_n 17352944_10208922676639280_284721984_n 17321694_10208922676599279_811884649_n 17354842_10208922676479276_91593414_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!