Gossip

දැන් ස්වයං වින්දනයේ යෙදෙන්නේ බලාගෙනයි- අහුවුණොත් පිරිමින්ට දඩයක් නියමවෙයි

 

පිරිමින් ස්වයං වින්දනයේ යෙදෙන සෑම අවස්ථාවකට දඩයක් පැනවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

නුපන් දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් තමන් මෙම යෝජනාව ගෙන එන බව වාර්තා වෙනවා.

අවශ්‍යතාවක් සඳහා නොවන අවස්ථාවකදී පිරිමියෙක් කරන සෑම ශුක්‍රානු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක් නියම කළ යුතු බව වාර්තා වෙනවා.

අමෙරිකාවේ ඩිමොක්ක්‍රොටික් පක්ෂයේ ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක වන ජෙසිකා ෆැරාර් පසුගිය සතියේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!