
ශාරුක්ඛාන් සහ අමීර් ඛාන් කියන්නේ සුපිරි බොලිවුඩ් නළුවන් දෙදෙනෙක්.
ඒ වගේම තමයි මේ දෙදෙනා අවුරුදු 25ක ඉඳලම හොඳ මිතුරන් දෙදෙනෙක්.
නමුත් ඒ පසුගිය වසර 25ටම කවදාවත් ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් අරන් නැහැ.
ඉතින් ඒ ගැන ශාරුක් තමන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ දාපු සටහනයි මේ.
