කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ශිෂ්‍ය නායකයින් පිරිසක් විසින් තම විද්‍යාලයේම සිසුන් පිරිසකට බලෙන් තණ කොළ කන්නැයි බලකර ඇති බව වාර්තා වෙයි.
අදාළ සිදුවීමට මුහුණදුන් සිසුන් පිරිස එම ශිෂ්‍ය නායකයින්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
ශිෂ්‍ය නායකයින්ගේ මෙවැනි කටයුතු නිසා පාසලේ එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් වී ඇතැයි ද එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියෝ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.