Gossip

කොළඹ පාසලක සිසුන්ට තණකොළ කවලා

cvr

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක   ශිෂ්‍ය නායකයින් පිරිසක් විසින් තම විද්‍යාලයේම සිසුන් පිරිසකට බලෙන් තණ කොළ කන්නැයි බලකර ඇති බව වාර්තා වෙයි.

අදාළ සිදුවීමට මුහුණදුන් සිසුන් පිරිස එම ශිෂ්‍ය නායකයින්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

ශිෂ්‍ය නායකයින්ගේ මෙවැනි කටයුතු නිසා පාසලේ එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් වී ඇතැයි ද එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියෝ මාධ්‍ය  වෙත අදහස් දක්වා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!