Gallery

විජේවීර යළි ඉපදෙයි (ඡායාරූප)

2

අනුරුද්ධ ජයසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටය පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

හිටපු නායකයෙකු වන රෝහණ විජේවීරගේ චරිතය පසුබිම් කරගෙන  මෙම සිනමාපටය නිර්මාණය වීම එහි විශේෂත්වයකි.

සිනමාපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු වෙමින් පවතී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරාඅරච්චි මහතාය.

එම චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර ලබාගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!