Gossip

ආගම සිහිකරමින් සිටි රදගුරුතුමන්ට ප්‍රහාරයක්(වීඩියෝ)

cvr

නිව් ජර්සි හි Newark දෙව් මැදුර තුළ පසුගිය සෙනසුරාදා දින   මැනුවෙල් කෲස්  රදගුරුතුමන් යාච්ඤා කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු පැමිණි   ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම වීඩියෝව මේ වන විටත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
සුදු වර්ණයට හුරු කබායක් දමාගත් මෙම පුද්ගලයා රදගුරුතුමන් යාච්ඤා කරමින් සිටියදී මෙසේ මුහුණට පහරක් එල්ල කර ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී අදාළා පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!