Gossip භාරත ලක්ෂ්මන් ඝාතනයේ 5ට මරණ දඬුවම් Share Tweet Share Share Email Comments භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩුවේ වරදකරුවන් ලෙස 5 දෙනෙකු නම් කර තිබෙනවා. ඒම වරදකරුවන් අතර දුමින්ද සිල්වා මහතාද සිටින බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් පිරිසට මරණ දඬුවම් ලබා දී ඇති බව වාර්තා වෙයි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website