Gossip

T20 මැච් එකෙන් පස්සේ සිද්ධ වුණු දෙයක් පත්තුවෙයි (වීඩියෝ)

cvr

ඊයේ මැච් එක අස්සේ අපේ සමහර ක්‍රීඩා ලෝලීන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ තරුණ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ 25 වෙනි උපන්දිනය.

මැච් එක පැරදුන නිසා කට්ටියට ඒකත් අමතක වුණාට ටීම් එකටයි ක්‍රිකට් ආයතනයටයි ඒක අමතක වෙලා නෑ. මේ ඔහුගේ උපන්දිනය කට්ටිය සමරපු ආකාරය..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!