Gossip

භාරත ලක්ෂ්මන් ඝාතනයේ 5ට මරණ දඬුවම්

1

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩුවේ වරදකරුවන් ලෙස 5 දෙනෙකු නම් කර තිබෙනවා.

ඒම වරදකරුවන් අතර දුමින්ද සිල්වා මහතාද සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව ඔවුන් පිරිසට මරණ දඬුවම් ලබා දී ඇති බව වාර්තා වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!