Gossip

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් කළ වැඩක් පත්තුවෙයි (වීඩියෝ)

cvr

පසුගිය දවසක ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන් ගතවීමට  ප්‍රමාදවීම හේතුවෙන් එහි සිටි ගුවන් මගීන් ඉතා නොසන්සුන් අයුරින් හැසිරෙන්නට විය. කෙසේ වෙතත් මෙම මගීන් සන්සුන් කරන්නට ගුවන් සේවිකාවන් ඇතුළු පිරිස කළ උත්සහයක වීඩියෝවක් මේ වන විට ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!