මේ දවස්වල ලංකාවේ ඉන්න නළු නිළියෝ වැඩිපුරම ඉන්නේ ජිම් එකේලු. පසුගිය දවස්වල ඔයාලට මතක ඇතිනේ නටාෂා රත්නායක ජිම් ගිහින් ප්‍රසිද්ධ වුණා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
සරාගී නිළි නදීශා හේමමාලිත් මේ දවස් වල වැඩිපුරම ඉන්නෙ ජිම් එකේ කියලයි දැනගන්න තියෙන්නෙ. තමන්ගේ සිරුරේ හැඩය ගැන වැඩිපුර හිතන නදීශා සටන් පුහුණුවන බවත් දැනගන්න තියෙනවා.
ඒ අතර ව්‍යායාම ගැන වැඩි අවධානයක් යොමුකරපු නදීශා ඉතාමත් දක්ෂ විදිහට ව්‍යායාම පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.
